දේශීය

රිෆ්කාන් බදියුදීන් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මේ මස 20 වනදා දක්වා යලි දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනා අක්කර 40 ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා අත්පත් කර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත්තේය.

Related posts

නිරෝධායනයට ලක්වූ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

අසත්‍ය ප්‍රකාශ පිලිබඳ ජනපතිගෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

ඇල්ල රක්ෂිතයේ ගින්න නිවන්න හෙලිකොප්ටර් යොදා නොගත්තේ වියදම වැඩි නිසයි – මින් පසු, ගිනි නිවීම, මාලිමාවේ කොට්ඨාස සභාවලින් කරනවා.

Editor O

Leave a Comment