දේශීය

රංජන් අද රස පරීක්ෂක හමුවට

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ කටහඩ පරීක්ෂණයක් සඳහා අද (07) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වූ දුරකථන සංවාද හඩපට සිද්ධියට අදාළව මන්ත්‍රීවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටහඩ පරීක්ෂණයකට යොමු කරවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

මේ අතර බලපත් අලුත් නොකල ගිනි අවියක් ලග තබාගැනීමේ සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාට එරෙහි නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීමට නියමිතව ඇත.

Related posts

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් තුන්වන විනිසුරුවරයත් ඉවත් වෙයි

Mohamed Dilsad

කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිය පුද්ගලයෙක්ටත් කොරෝනා

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් 21,000ක් ප්‍රතික්ෂේපයි

Editor O

Leave a Comment