ක්‍රීඩා

වේග පන්දු යවන ජොෆ්රා ආචර්ට ටෙස්ට් තරගාවලියකින් ඉවතට

(UTV | කොළඹ) – උරහිසේ ඇති වු ආබාධයක් හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර තිබේ.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන මාර්තු මාසයේදි ආරම්භ කිරීමට නියමිතයි.

24 හැවිරිදි ආචර් ක්‍රීඩකගේ උරහිසේ ඇතිවී ඇති ආබාධය නිසා තරගාවලිය අහිමි වන බවත් ඔහුට ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියද අහිමි වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මාර්තු මාසයේදී ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම්වලට අදාළ ව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත්කර තිබෙන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද (27) අතුරු නියෝගයක් නිකුත්කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරිපත්කළ පෙත්සම් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

Mohamed Dilsad

මැතිව්ස් , කුසල් එක්ව අලුත් කළ වාර්තාව

Mohamed Dilsad

සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක්…

Mohamed Dilsad

Leave a Comment