දේශීය

රන්ජන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අධිකරණ නියෝගයට අනුව රැගෙනවිත් තිබේ.

ඒ කටහඬ පරීක්ෂණයක් කිරීම සඳහා වාර්තා වෙයි.

පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වූ දුරකථන සංවාද හඩපට සිද්ධියට අදාළව මන්ත්‍රීවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටහඩ පරීක්ෂණයකට යොමු කරවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

මේ අතර බලපත් අලුත් නොකල ගිනි අවියක් ලග තබාගැනීමේ සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාට එරෙහි නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීමට නියමිතව ඇත.

Related posts

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

සුරාසැල් වසා තැබීමට රජයේ අවධානය

Mohamed Dilsad

ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment