දේශීය

ලංකාවෙන් චීනයට “සිලෝන් ටී” යවයි

(UTV| කොළඹ) –  නව කොරෝනා වෛරස තත්ත්වය හමුවේ චීනය සමග ශ්‍රී ලංකා එක්සත්ව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (06) මෙරට චීන තානාපති චෙංග් ෂුවෙන් හමුවූ අවස්ථාවේදීයි.

මෙහිදී චීනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන තිබේ.

වෛරසය හමුවේ විපතට පත් ජනතාව වෙනුවෙන් සහය පළකිරීමක් ලෙස චීනයට ශ්‍රී ලංකා තේ තොගයක් යැවීමට පියවර ගත් බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

Related posts

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

Mohamed Dilsad

ජනපතිගෙන් පවා අය වියයුතු බද්දක් ගැන හර්ෂ කියයි

Mohamed Dilsad

හෙරොයින් – අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment