කලාදේශීය

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නව සභාපති

(UTV | කොළඹ) – රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය මහතා පත්කර තිබේ.

ඒ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.

Related posts

IDH රෝහලෙන් මව සමඟ පැන ගිය පුතා සොයා ගනී[UPDATE]

Mohamed Dilsad

මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරක්

Mohamed Dilsad

රංජන්ගේ හඩපට අතුරින් 19 ක් සංස්කරණය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ට

Mohamed Dilsad

Leave a Comment