දේශීය

ආණ්ඩුවට එජාපයෙන් අභියෝගයක්

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය විසින් මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා ලෙසට ආණ්ඩුවට අභියෝගයක් එල්ල කර තිබේ.

අද (07) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව කියා සිටියේය.

Related posts

බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

පුංචි ඡන්දය පැවැත්වෙන දිනය ගැන මැ. කොමිසමේන් සහතිකයක්

Mohamed Dilsad

ඇමති ලාල් කාන්තගේ ප්‍රකාශයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධයක්

Editor O

Leave a Comment