සේයා පුවත

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328ක් හිටපු ක්‍රිස්ටිනා කෝච්

(UTV | කොළඹ) – ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් රුසියානු සෝයූස් කැප්සියුලයක් ආධාරයෙන් පෘථිවියට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය සමග තවත් ගගනගාමීන් දෙදෙනෙකුද පැමිණ ඇති බවයි.

ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328 ක කාලයක් රැඳී සිටිමින් එහි පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.

 
 

Related posts

පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ විශේෂ අවස්ථාවන්

Mohamed Dilsad

ලෙබනනයේ බීරූට්හි සිදුවූ විශාල පිපිරීම

Mohamed Dilsad

සමාජ දුරස්ථභාවය අමතක වෙයි

Mohamed Dilsad

Leave a Comment