දේශීය

බදුල්ල මහ රෝහල ඉදිරිපිට ගිලා බැසීමක්

(UTV | බදුල්ල) – බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහ රෝහල ඉදිරිපිට කොටසක් ඊයේ (08) ගිලා බැසීමකට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
භූගත ජල නලයක සිදුවූ පිපිරීමක් නිසා මාර්ගය මෙලෙස පුපුරා ගොස් තිබේ.

ගිලා බැසීමට ලක්වූ ස්ථානයෙන් වාහන ධාවනය කිරීමේ දී විමසිලිමත්වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

මනූෂ නානායක්කාර CIDයට පැමිණෙයි

Mohamed Dilsad

පෞද්ගලික අංශයේ වැටුප් ඉහළට

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Editor O

Leave a Comment