දේශීයවිදෙස්

රැකියා විරහිත උපාධිධාරීන්ට අයැදුම්කළ හැකි වයස් සීමාව ඉහළට

(UTV | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.

මීට පෙර එම වයස් සීමාව අවුරුදු 35ක් ලෙස නියම කර තිබුණි.

වයසින් ඊට වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම සලකා වයස් සීමාව වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කරනු ලැබීය

Related posts

කින්නියා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඇරඹේ

Mohamed Dilsad

දකුණු කොරියානු කථානායක දිවයිනට

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ රන් ආකරයක් කඩා වැටී 60 ක් මරුට..

Mohamed Dilsad

Leave a Comment