දේශීයව්‍යාපාරික

වැලි මිල පහත දැමීමට රජයේ අවධානය

(UTV | කොළඹ) –  ඉදිරි කාලයේ දී වැලි කියුබ් එකක මිල රුපියල් 12,000 ක් දක්වා පහළ යනු ඇති බව රජය පවසයි.

මේ වන විට එහි මිල පවතින්නේ රුපියල් 15,000 ත්, 16,000 ත් අතර මිලකටය.

රජය තීරණය කර ඇත්තේ පාරිභෝගික ජනතාවට අඩු මිලට වැලි ලබාදීම සඳහා කොළඹ නගරයේ වැලි පොළ 10 ක් ඉදිකිරීමටයි.

එමෙන්ම, ප්‍රධාන නගරවල ද වැලි පොළ 05 බැගින් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර රජය මගින් වැලි කැණීමට ද ඉදිරියේදී පියවර ගනු ඇති බව වාර්තා වෙයි.

Related posts

ලබන සතියේ සිට දුම්රිය 33 ක් ධාවනයට

Mohamed Dilsad

මරදාන කැලඹූ මළ සිරුර

Mohamed Dilsad

පාසල් වහල සෙවිලි කිරීමේදී ඇස්බැස්ටෝස් තහනම්

Mohamed Dilsad

Leave a Comment