දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති සියළු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් කැඳවයි

(UTV | කොළඹ) – මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුල පවතින ගැටළු විසඳීම සඳහා අද(10) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන් බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන් මාධ්‍ය සාකච්ඡාවට එක වෙමින් අමත්‍යවරයා මේ බව පැවසීය.

අද දහවල් 12ට පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා මෙරට සියලු විශ්ව විද්‍යාල වල කුලපතිවරුන්,උපකුලපතිවරුන්, කැඳවා තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේද ගැටළු රැසක් මතුව ඇති බවත් එම විශ්ව විද්‍යාලයේ දරුවන්ට නිදහසේ ඉගෙන ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව අමත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

Related posts

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර අවලංගුයි

Mohamed Dilsad

සුහද ගම්ලත් ඉල්ලා අස් වෙන බව දැන්වුවා – අධිකරණ ඇමතිනි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment