දේශීය

දුම්රිය සේවක පිරිසක් විරෝධතාවයක

(UTV | කොළඹ) –  දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවක නිරතවන බව පොලිසිය පවසයි.

විරෝධතාකරුවන් පා ගමනින් ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් සිටියි.

මේ හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද පොලිසිය දැනුම් දෙයි.

Related posts

අක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවාවලට සීමා වෙයි

Mohamed Dilsad

ප්‍රමාණවත් පරිදි තෙල් ලැබුණහොත් විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

ගෝල්ෆේස් මහජන අරගලයට දින 100 ක්

Mohamed Dilsad

Leave a Comment