දේශීය

දුම්රිය සේවකයින්ගේ සාකච්ඡා අසාර්ථක වෙයි

(UTV | කොළඹ) – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වී ඇත.

2014 වර්ෂයේ සිට දුම්රියේ සේවයේ නියුතු ආදේශක, අනියම්, තාවකාලික සහ කොන්ත්‍රාත් සේවකයින් ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අතර මෙම සාකච්ඡා පැවැත්විය.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුරුම් එස්.පී. විතානගේ සඳහන් කළේ තම ඉල්ලීම් පිළිබඳ සංදේශයක් ජනාධිපති ලේකම්ට ලබාදීමට කටයුතු කළ බවයි.

Related posts

ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළට

Mohamed Dilsad

ලබන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

හුබෙයි පළාතේ චීන කම්කරුවන්ට ලංකාවට නොයන්නැයි දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment