දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂය ජනපති සමඟ ඇති කරගත් ගිවිසුම [AGREEMENT]

(UTV | කොළඹ) – ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් සිය පක්ෂය ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව හරහා ප‍්‍රසිද්ධියට පත් කර තිබේ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ශ්ව සිදු කරන ප‍්‍රකාශවලට ප‍්‍රතිචාරයක් ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ කිරීම සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම ප‍්‍රසිද්ධියට පත් කර ඇති බව වාර්තා වේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අත්සන් තැබුවේ එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පසුගිය ඔත්තෝබර් මස 19 වැනිදා මෙම ගිවිසුමට අත්සන් තැබුවේය.

මෙම අවබෝධතා ගිවිසුමට ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවීම සහ සෙසු මැතිවරණවලට එක්ව තරඟ කිරීම සම්බන්ධයෙන් වන එකඟතාද ඇතුළත්ව තිබේ.

Related posts

පළාත් කිහිපයකට තද වැසි තවදුරටත්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට සහ නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් යෑම වැළැක්වීමට ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

Editor O

රාජපක්ෂට අමතක වූ වගා හානි වන්දිය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment