ගොසිප්

අවසන් තරගයේ දී කලහකාරීව හැසිරුණු 5 කට දැඩි දඩුවම් [VIDEO]

(UTV | කොළඹ) –  පසුගියදා අවසන් වූ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ අවසාන මහා තරගයෙන් පසු කළහකාරීව හැසිරුණු ඉන්දීය සහ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයන් පස් දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩුවම් නියම කර තිබේ.

අයි.සී.සී. ය තීරණය කරනු ලැබුවේ බංග්ලාදේශ ක්‍රීඩකයන් තිදෙනෙකුට අසාදු ළකුණු 06 බැගින්ද , ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකුට අසාදු ළකුණු 05 බැගින්ද පිරිනැමීමටයි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව පරදවා බංග්ලාදේශයට කඩුලු 03 ක ජයක් අත්විය.

අවසානයේ කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන් බහින් බස්වීමක නිරත වූ අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

Related posts

කොරෝනාවේ අතුරුඵලයකින් දිනකට 12,000 ක් මිය යා හැකි බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා සහ වෛද්‍යවරිය ගැන තේරීම් කමිටුවේ සභාපති කියූ දේ

Mohamed Dilsad

තිරු නඩේෂන්ට අගමැති කිව්වදේ 

Mohamed Dilsad

Leave a Comment