දේශීය

පොදුජන පෙරමුණේ හාරිස්පත්තුව ආසන බලමණ්ඩල රැස්වීම සාර්ථකව අවසන්[PHOTO]

(UTV |මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය, හාරිස්පත්තුව ආසන බලමණ්ඩල රැස්වීම පසුගියදා පවත් වුණි.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

ඊට ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්නද සහභාගි වූහ.

මෙම අවස්ථාවට ඉදිරියේ පැවැත්විමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණ තරග කිරිමට අපේක්ෂා කරන සමාජ සේවක ගරු ඒ. එල් .එම්. ෆාරිස් මැතිතුමා සහ පූජා පිටියේ ගම් වාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

Related posts

තවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කට සංචරණ සීමා

Mohamed Dilsad

ගම්පහ ජනතාවට විශේෂ සෞඛ්‍ය උපදෙසක්

Mohamed Dilsad

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment