දේශීය

හිටපු නාවික හමුදාපති ජනාධිපති කොමිසමට

(UTV | කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණ තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද (11) පෙරවරුවේ ඔහු කොමිසම හමුවට පැමිණි බවයි.

ඔවුන් මෙලෙස පැමිණිලි කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා යන අය අසත්‍ය ප්‍රකාශ සටහන් කරගෙන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරමින් පලිගැනීමේ චේතනාවකින් කටයුතු කර ඇති බවට සිදුකළ පැමිණිල්ලකට අදාලවයි.

Related posts

ජීනිවාහි මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන කතා කරයි.

Editor O

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

Mohamed Dilsad

මවක් සහ දස හැවිරිදි කුඩා දරුවෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment