(UTV | කොළඹ) – මෙම වසරේ එළඹෙන මාර්තු මස 15 වනදා සිට නොවැම්බර් මස 14 වනදා දක්වා මාස 08ක කාලයක් සඳහා ඇස්තමේන්තුගත ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 520,000ක් හා පෙට්‍රල් (92 Unl) බැරල් 680,000ක් දිගුකාලීන ප්‍රසම්පාදනය M/s Petrochina International (Singapore) Pte. Ltd. වෙත හා ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 2,240,000 ක් දිගුකාලීන ප්‍රසම්පාදනය M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd. වෙත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරනු ලැබීය.
previous post
Mohamed Dilsad
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.