දේශීය

කොළඹ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට

(UTV | කොළඹ) – කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

කොළඹ නගරයේ මෙන්ම මහනුවර නගරයේත් මෙම තත්ත්වය දක්නට ලැබෙන බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළේය.

ඔහු පැවසුවේ පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමඟ තවත් දින කිහිපයක් මෙලෙස වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑමට ඉඩ ඇති බවයි.

මේ දිනවල කොළඹ සහ මහනුවර නගරවල 120 දක්වා දූවිලි අංශ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

Related posts

අවි පුහුණුව ලබා හමුදාවෙන් පැන යන අය ගැන ගත් තීරණය

Editor O

වෛද්‍ය වැඩවර්ජනය අවලංගුයි

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

Mohamed Dilsad

Leave a Comment