ගොසිප්

ශ්‍රී ලංකා 20 – විස්ස නායකත්වයෙන් ලසිත් ඉවතට

(UTV | කොළඹ) – එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් ශ්‍රී ලංකා 20 – විස්ස නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කොදෙව් තරගාවලියේ 20 – විස්ස තරග දෙකෙහි නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් හෝ දසුන් ශානක හිමිකර ගනු ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් තවමත් නිකුත් කර නොමැත.

Related posts

වත්තලින් කොරෝනා ආසාදිතයින් 18ක් හඳුනා ගනී

Mohamed Dilsad

කොළඹින් කොරෝනා විකෘති ප්‍රභේද ආසාදිතයන් හමුවේ

Mohamed Dilsad

ඩ්‍රැගන් ෆෘට් නාමය වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment