දේශීය

ක්‍රීඩාවේ වංචා දූෂණ පැමිණිල්ලට පොලිස් විමර්ශණ ඒකකයක්

(UTV | කොළඹ) – ක්‍රීඩා ආමත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් මෙරට ක්‍රීඩාවේ සිදු වන වැරදි වැළැක්වීමේ පනත යටතේ, යම්කිසි වරදක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් ඊයේ (11) සුගතදාස ජාතික ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී විවෘත කෙරුණි.

එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර , ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ පුද්ගලික ලේකම් ලලිත් පියුම් පෙරේරා, සහ පොලිස් විමර්ශණ ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ අධිකාරී ජගත් ෆොන්සේකා යන අය එක්ව සිටියෝය.

Related posts

නියෝජ්‍ය ඇමති හේවගේ කළ ප්‍රකාශයට මාලිමා මන්ත්‍රිනියක් විරෝධය පළ කරයි.

Editor O

කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරි සති දෙක තුළ දිවයිනට

Mohamed Dilsad

තිස්ස නාගොඩවිතානයන් අභාප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment