දේශීය

ගිහාන් පිලපිටියට වරෙන්තු ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ හැක්කේ දිවුරුමක් මත විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂියක් ලබාගැනීමෙන් පමණක් බව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය

Related posts

ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිටී

Mohamed Dilsad

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට දිනයේත්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment