දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා වර්ධනයට ඊශ්‍රායලය සූදානම්

(UTV | කොළඹ) – මෙරටත් සමඟ ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීමට තාක්ෂණික හැකියාවන් සැපයීමට ඊශ්‍රායලය සූදානම් බව නවදිල්ලි නුවර නේවාසික ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රොන් මල්කා පවසයි.

ඇය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළාය.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ගොවිතැන සඳහා නවීන ක්‍රම හඳුන්වාදීම තුළින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සඳහා වටිනාකමක් එකතු කිරීමට තම රටට හැකියාවක් ඇති බව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් ඊශ්‍රායල තානාපතිවරයා ප්‍රකාශ කළ බවයි.

Related posts

ජාතික රූපවාහිනියට සභාපතිවරයෙක් පත් කරයි.

Editor O

ආපදා හේතුවෙන් අස්ථානගතවු ජාතික හැඳුනුම්පත් යළි ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

සංචාරක නියෝජිතයින් ගෙන එන සංචාර සඳහා සේවා වැට් බද්දෙන් නිදහස් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment