විදෙස්

ජපානයෙන් පළමු කොවිඩ් වෛරස් මරණය වාර්තා වෙයි

(UTV | ජපානය ) – ජපානයෙන් පළමු කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තා වි ඇත.

ජපානයේ කනගාවා ප්‍රදේශයේ වෛරසය ආසාදිතව සිටි කාන්තාවක් මෙසේ මරණයට පත්ව ඇති බවට වාර්තා වේ.

අනුව වෛරස හේතුවෙන් සිදුවු සමස්ථ මරණ සංඛ්‍යාව 1358 දක්වා ඉහළ ගොස් ඇත

Related posts

යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම්

Mohamed Dilsad

ශෂී කපූර්ගේ අභාවයට ඉන්දීය අගමැතිගේ ශෝකය

Mohamed Dilsad

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment