දේශීය

යාපනය දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක්

(UTV |යාපනය) – යාපනයේ ප්‍රසිද්ධ පාසල් ආසන්නයේ අද දින වැලන්ටයින් දිනය සැමරුම් සිහිවටන අලෙවි කිරීම වෙළඳසැල් දමා ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් යාපනයේ වැසියන් මහ නගර සභාවට විරෝධය පලකර තිබේ.

මෙම වෙළඳුන් පාසැල් සිසුන් ඉලක්ක කරගෙන එම සිහිවටන අලෙවි කරන අතර එම තාවකාලික වෙළදසැල් සදහා යාපනය මහ නගර සභාවෙන් අවසර ලබා දීම සම්බන්ධයෙන් මෙලෙස මහජන විරෝධය පල වී ඇත.

එම වෙළදසැල් ඉවත් කිරීමට යාපනය මහ නගර සභාව පියවර ගෙන නොමැති බවද වාර්තාවේ.

Related posts

දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කරයි

Mohamed Dilsad

රංජන් අද රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

හෙට අනිද්දා යන දෙදින දිවයින පුරා විශේෂ වැටලීම්

Mohamed Dilsad

Leave a Comment