දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳ මැකෝ ගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට මාර්තු 1 දා හෝ 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරුණහොත් අප්‍රේල් 25-27-28 හෝ 29 යන දිනවලින් එකකදී මහ මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි පවසයි.

වෙසක් උත්සවයට පෙර ඡන්ද විමසීම පැවැත්විය යුතුව ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

මැයි දිනය වැනි කරුණු හේතුවෙන් අප්‍රේල් අවසාන සතියේදී මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයිද කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් හමුවේ කරුණු දක්වමින් ඔහු සඳහන් කළේය.

Related posts

අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරයෙකුට හූ සංග්‍රහයක්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Editor O

ඔක්සිජන් රැගත් නෞකාව අද කොළඹ

Mohamed Dilsad

Leave a Comment