දේශීය

දුම්වැටි තොගයක් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපළ රේගුව මඟින් රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඉන් දෙදෙනෙකු මහනුවර ප්‍රදේශයේ පදිංචි අඹු – සැමි යුවළක් වන අතර, අනෙක් සැකකාරිය මාතලේ සහ සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මොවුන් භාරයේ තිබී අත්අඩංගුවට ගත් මුළු දුම්වැටි සංඛ්‍යාව 90,800ක් වන අතර මොවුන් ඩුබායි සහ අබුඩාබි රාජ්‍යයන් හි සිට මෙරටට පැමිණි ඇති බවට වාර්තා වේ.

Related posts

සමගි ජන බලවේගයේ වෙනසක් ජනවාරි මාසයේ – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වැඩි කරයි ද ?

Mohamed Dilsad

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර

Mohamed Dilsad

Leave a Comment