දේශීයප්‍රමුඛ පුවත 1

යුද්ධ හමුදාපතිවරයා ඇමෙරිකාවෙන් තහනමක්

(UTV |කොළඹ ) – යුද්ධ හමුදාපතිවරයාට ඇමෙරිකාවෙන් තහනමක් පනවා තිබේ.

ඒ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හෝ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකාවට ඇතුල් වීම තහනම් කරමිනි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව  මේ බව  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහුට මෙම තහනම පනවා ඇති බව වාර්තාවේ.

Related posts

නිදහස ආරක්ෂා කරගැනීමට සජිත්ව දිනවිය යුතුයි – සුනිල් පෙරේරා [VIDEO]

Mohamed Dilsad

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

වාහන තදබදය දිනකට බිලියනයක් අහිමි කරයි

Mohamed Dilsad

Leave a Comment