දේශීය

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්

(UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිට නව දේශපාලන පක්ෂ 77ක් පමණ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර ඇති බවයි.

2009 අංක 58 දරණ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතින් සංශෝධිත1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ කොමිෂන් සභාව මෙම අයදුම්පත් කැදවීම සිදුකරනු ලබයි.

 

Related posts

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ මහ නගර සභා සීමාවෙන්

Mohamed Dilsad

පැන්ඩෝරා හෙලිදරව්ව ගැන ලේඛන පරීක්ෂාවකටත් අල්ලස් කොමිසම සූදානම්

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment