ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් අතර පළමු පුහුණු තරගය අද

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පුහුණු තරගය අද (17) පීසරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග කටයුතු කරන අතර කිරන් පොලාඩ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය මෙහෙයවනු ලබයි.

දෙරට අතර පළමු එක්දින තරඟය එළඹෙන 22 වනදා කොළඹ එස්.එස්. සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Related posts

ලයනල් මෙසීට මාස 21ක සිර දඬුවමක්

Mohamed Dilsad

නැමීබියාවට තියුණු ජයක්

Mohamed Dilsad

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

Mohamed Dilsad

Leave a Comment