දේශීය

ජයන්ත සමරවීරට වරෙන්තු

(UTV | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් වරෙන්තු නිකුත් කර ඇත. 

අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නියෝගය ලබාදී තිබේ.

Related posts

අධිවේගී මාර්ගවල වේගය සීමා කරයි.

Editor O

කහ සහ ඉඟුරු වගා සඳහා රක්ෂණයක්

Editor O

NMRA දත්ත මකා දැමීම : දත්ත ක්‍රියාකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment