දේශීය

කොරෝනා වෛරසය හඳුනා ගත හැකි ඇති නවීන යන්ත්‍රයක් ගෙන්වයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 ඇතුළු සියලු වෛරස් හඳුනාගත හැකි අති නවීන යන්ත්‍රයක් මෙරටට ආනයනය කර තිබේ.

ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය විසිනි.

රුපියල් 8 කෝටි 20ලක්ෂයක් ඒ සඳහා  වය කර ඇති අතර මෙම යන්ත්‍රය ආනයනය කර ඇත්තේ සිංගප්පූරුවෙනි.

එම යන්ත්‍රය ඩෙංගු පර්යේෂණ ඒකකයේ ස්ථාපිත කර තිබේ.

යන්ත්‍රය උපයෝගී කර ගනිමින් ඉක්මනින්ම පර්‌යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

රාහුල් ගාන්ධි ගැන ඉන්දීය පාර්ලිමේන්තුව තීරණයක් ගනී

Mohamed Dilsad

හලාවත ගම්මාන 5කට සංචණර සීමා

Mohamed Dilsad

වීසා දඩය වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment