දේශීය

කොරෝනා වෛරසය හඳුනා ගත හැකි ඇති නවීන යන්ත්‍රයක් ගෙන්වයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 ඇතුළු සියලු වෛරස් හඳුනාගත හැකි අති නවීන යන්ත්‍රයක් මෙරටට ආනයනය කර තිබේ.

ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය විසිනි.

රුපියල් 8 කෝටි 20ලක්ෂයක් ඒ සඳහා  වය කර ඇති අතර මෙම යන්ත්‍රය ආනයනය කර ඇත්තේ සිංගප්පූරුවෙනි.

එම යන්ත්‍රය ඩෙංගු පර්යේෂණ ඒකකයේ ස්ථාපිත කර තිබේ.

යන්ත්‍රය උපයෝගී කර ගනිමින් ඉක්මනින්ම පර්‌යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

අඹතලේ මාර්ගය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

මිලියන ගණනක් වටිනා රත්‍රන් ජෙල් සහ රත්‍රන් කුඩු හසුවෙයි

Mohamed Dilsad

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට

Editor O

Leave a Comment