දේශීය

ජාතික ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන 03 ක් කෝප් කමිටුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18), හෙට (19) සහ අනිද්දා (20) දින වල කොප් කමිටුවට කැඳවා තිබේ.

මිට අමතරව මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව ඉදිරියේදී කෝප් කමිටුව තුළ සාකච්ඡා කිරීමට බලාපෙරොත්තු වන බවද COPE සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

 

Related posts

පළාත් අතර සංචරණ සීමා කඩකරන්නන් ගැන අද සිට විශේෂ අවධානය

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා මරණ තුනක්

Mohamed Dilsad

චාමර සම්පත් යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment