ගොසිප්

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරක් චන්ද්‍රිකාට

(UTV | කොළඹ) – නව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද එක්කර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මේ පිළිබඳව ඉදිරියේදී පක්‍ෂයේ අනෙක් සමාජිකයින් සමඟද සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

එහිදී ඔවුන් එකඟ වූවහොත් හිටපු ජනාධිපතිනියට නව සන්ධානයේ තනතුරක් ලබාදිය හැකි යයිද ඔහු කියා සිටියේය.

Related posts

ඇමති පුතෙකු ගෙන්වූ ලක්ෂ 800 සැප රිය

Mohamed Dilsad

මැතිසබයේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 60යි

Mohamed Dilsad

නිරෝධායනය වන පවුලකට ප්‍රදේශවාසීන් පහර දෙයි

Mohamed Dilsad

Leave a Comment