දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්

(UTV | කොළඹ) – දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණිලි භාර ගැනීමේ කාලය හෙටින් (20) අවසන් වෙයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාරගැනීමේ කාලය දීර්ඝ කිරීම සිදු නොකරන බවයි.

මේ වන විට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණිලි 305 ක් ලැබී තිබෙන අතර අදාල පැමිණිලි සම්බන්ධයෙන් වන මූලික පරීක්ෂණ කටයුතු ජනපති කොමිසමේ ‍පොලිස් ඒකකය මගින් සිදු කරයි.

අනතුරුව එහි සාක්ෂි විභාග කිරීමේ කටයුතු කොමිසම මගින් සිදු කරනු ඇත.

 

Related posts

තැපැල් ඡන්ද ගණන 78,403ක් ප්‍රතික්ෂේප වේ

Mohamed Dilsad

හෙට සිට බණ්ඩි පොහොර මිල පහළ ට

Mohamed Dilsad

තවත් අපරාධ කල්ලි සාමජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment