විදෙස්

ජපාන නෞකාවේ නිරෝධායන කටයුතු අවසන්

(UTV | ජපාන) – ජපානයේ යොකෝහාමා වරාය ආශ්‍රිතව නැංගුරම්ලා තිබූ ඩයමන් ප්‍රින්සස් සුඛෝපභෝගී නෞකාවේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තිබේ.

ඒ නව කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන්

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී නොමැති පළමු මගීන් කණ්ඩායම ලෙස මගීන් 70 කට ආසන්න පිරිසක් අද (19) නෞකාවෙන් ඉවත් වූ බවයි.

 

Related posts

ජනපති ට්‍රම්ප්ගේ යූ ටියුබ් නාලිකාවත් අත්හිටුවයි

Mohamed Dilsad

සෞදි අරාබියට අමෙරිකානු සෙබලුන් පිටත් කෙරේ

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාව ට අලුත් පත් කිරීමක්

Editor O

Leave a Comment