ක්‍රීඩා

ඉන්දීය පාලක මණ්ඩලය ICC යට එරෙහි වෙයි

(UTV | කොළඹ) – ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරඟ පිලිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇති නවතම කාලසටහන සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය අප්‍රසාදය පළ කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2023 සිට 2031 දක්වා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කර ඇත.

එම කාලසටහනින් දැක්වෙන්නේ කණ්ඩායම් කිහිපයක් සහභාගි වන තරගාවලි සංවිධානයට පෙර කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන තරඟ පිළිබද වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි.

 

Related posts

යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයට ඉතාලිය සුදුසුකම් ලබයි

Mohamed Dilsad

පරාජයට කරුණු විමසන්න ඇමති ෆයිසර් සුදානම්.

Mohamed Dilsad

කොරෝනා නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අවිනිශ්චිතයි

Mohamed Dilsad

Leave a Comment