ගොසිප්

මහා මැතිවරණයේදී තිස්ස මහනුවරින් තරඟ බිමට

(UTV | කොළඹ) – ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ ඊයේ (18) මාතරදී පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් පළකරමින්.

Related posts

සායනික වාර්තා බොරු – මගේ පැණිය සාර්ථකයි

Mohamed Dilsad

නිරෝධායනය වන පවුලකට ප්‍රදේශවාසීන් පහර දෙයි

Mohamed Dilsad

හුදෙකලා කර තිබෙන ප්‍රදේශ සම්බන්ධයෙන් වන අවසන් තීරණය

Mohamed Dilsad

Leave a Comment