දේශීය

ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලිකව නවතයි

(UTV – කොළඹ ) – සියළු ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු ස්ථාන මාරු සිදු නොකරන ලෙස විදුහල්පතිවරුන් සිදුකළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේය.

Related posts

අද විමල්ගේ පක්ෂයේ දේශපාලන තීන්දුවක්

Mohamed Dilsad

කෝප් සහ කෝපා සභාපති ධුර සජබයට

Mohamed Dilsad

කෙහෙළිය සහ හිටපු SPC සභාපතිට නිදහස

Mohamed Dilsad

Leave a Comment