දේශීය

හිටපු හෝමාගම දිසා විනිසුරුට වසර 16 ක සිරදඬුවම්

(UTV | කොළඹ) – රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ගැනීමේ චෝදනාවකට වරදකරුවන් වූ හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර 16 ක සිරදඬුවම් නියම කර තිබේ.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වරදකරුවන් වූ දෙදෙනාට රුපියල් 25000 ක දඩයක්ද නියම කෙරුණු අතර අල්ලස් ගත් රුපියල් ලක්ෂ 3 ක මුදල දන්ඩණයක් ලෙස අයකර ගන්නා ලෙසට කොළඹ මහාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

Related posts

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්ඩංගුවට

Mohamed Dilsad

රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

Editor O

කොල්ලුපිටියේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 4 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment