දේශීය

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දමයි

(UTV | කොළඹ) – කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබේ.

පොලිසිය සඳහන් කළේ කැලෑබද ප්‍රදේශයක හට ගත් ගින්නකින් අධික දුමාරයක් පැතිරයාම ඊට හේතුව බවයි

මේ හේතුවෙන් යලි දැනුම් දෙනතුරු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය භාවිත කිරීමෙන් වළකින ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබේ.

Related posts

උ/ පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අවසන්

Mohamed Dilsad

සීනි හිඟයට විසඳුම් සොයන්න අද විශේෂ සාකච්ඡා

Mohamed Dilsad

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරා ගනී

Mohamed Dilsad

Leave a Comment