දේශීය

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට එරෙහි සංශෝධිත අධිචෝදනා ප්‍රතික්ෂේපයි

(UTV | කොළඹ) – නීතිපතිවරයා විසින් ඇවන්ගාඩ් නඩුවට අදාළව එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලූ විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රය නිශ්ප්‍රභ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20) තීරණය කළේය.

මෙම නියෝගය ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිකුත් කර තිබේ

Related posts

තවත් වෙඩිතැබීමක්

Mohamed Dilsad

රජයෙන් පාසල් සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

Mohamed Dilsad

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට පියවර ?

Editor O

Leave a Comment