දේශීය

සජිත් මහ මැතිවරණයට එන දිස්ත්‍රික්කය පිළිබඳ හෝඩුවාවක්

(UTV | කොළඹ) – මහ නාහිමිවරුන්ගේ සහ ජනතාවගේ ඉල්ලීම සලකා බලා ඉදිරි මහා මැතිවරණයට තරඟ කරන ප්‍රදේශය තීරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (21) පෙරවරුවේ මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

Related posts

අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වේ

Mohamed Dilsad

පක්ෂය යළි ගොඩගැනීමට තමන්ට හැකි බව කරූ කියයි

Mohamed Dilsad

ICC තහනම ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

Leave a Comment