දේශීයප්‍රමුඛ පුවත 1

එජාපෙ විශේෂ පක්ෂ නායක හමුවක්

(UTV | කොළඹ) – අද (22) කොළඹදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක හමුවක් පැවැත් වීමට නියමතයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ගොඩනගන නව සන්ධානයේ ලාංඡනය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම එහි අරමුණ බව වාර්තා වේ.

Related posts

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්

Mohamed Dilsad

හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ හිඟ ඖෂධ මිලදී ගැනීමට යයි

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය අංශයට පත් කිරීම් කිහිපයක්

Editor O

Leave a Comment