දේශීය

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන් වර්ජනය අතහරී

(UTV| කොළඹ)  – වර්ජනය නවතා දැමීමට සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි.

දින 3ක් ක්‍රියාත්මක කළ මෙම වර්ජනය අවසන් කර ඇත්තේ අද(23) දහවල් විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුවය.

දැනට  ලබාදෙන අතිකාල දීමනා පැය ගණන 150ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වනජීවි නිලධාරීන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේය.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

Mohamed Dilsad

වහාම ක්‍රියාත්මක වන පිරිදි සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවතට

Mohamed Dilsad

රංගජීව සමාව අයදී

Mohamed Dilsad

Leave a Comment