විදෙස්

කොරෝනා රටවල් 25කට පැතිරෙයි

(UTV| කොළඹ) – කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය රටවල් 25කට පමණ පැතිර ගොස් ඇති අතර චීනයෙන් පිටත මරණ 17ක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි .

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2400 දක්වා ඉහළ ගොස් ඇත.

ගත වූ පැය 24 තුළ චීනයේ හුබෙයි පළාතෙන් එම වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 96 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම පුද්ගලයින් 77,000කට පමණ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

 

Related posts

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානුවන් සියරටට ගෙන්වා ගනී

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ගැටුම් උග්‍ර වෙයි.

Mohamed Dilsad

නව කොරෝනා රැල්ල හේතුවෙන් ඉතාලිය යළිත් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment