දේශීය

වසන්ත කරන්නාගොඩට 4 වන වරටත් සිතාසි

(UTV | කොළඹ) – අද්මිරාල් ඔෆ්ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩට 4 වන වතාවටත් ආරක්ෂක ලේකම්වරයා හරහා කොළඹ ත්‍රිපුද්ල මහාධිකරණය විසින් අද (24) සිතාසි නිකුත් කළේය.

ඒ නියමිත දිනයට අධිරකණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

අදාළ සිතාසිය කරන්නාගොඩගේ නිවසේ සිටින සේවකයෙකුට හෝ ඥාතියෙකුට භාර දෙන ලෙසත් ඔහුගේ නිවසේ ප්‍රසිද්ධ ස්ථානයක අදාල සිතාසියේ පිටපතක් අලවන ලෙසත් චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

2008 සහ 2009 කාලසීමාවේදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා 662ක් යටතේ පවරා ඇති නඩුවේ දාහතරවන විත්තිකරු ලෙස වසන්ත කරන්නාගොඩව නම් කර තිබේ.

 

Related posts

ලොකු ළූණු වලට උපරිම සිල්ලර මිල

Mohamed Dilsad

මහ මැතිවරණය අගෝස්තු මුල් සතියේ

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට අදාළ ඉමාම් කමිටු වාර්තාව පිළිබඳව උදය ගම්මන්පිළගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment