දේශීය

සියලුම පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අනිද්දා (26) පස්වරු 2.30 ට කැඳවා තිබේ.

ඒ මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් සඳහන් කළේ මහ මැතිවරණයේ පූර්ව සූදානම් කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.

Related posts

බස් හිමියන්ට ලබන සතියේ ලැබෙන සහනය

Mohamed Dilsad

රනිල් – සජිත් සාකච්ඡාවල අලුත්ම තත්ත්වය

Editor O

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment