විදෙස්

මහාතීර් මොහොමඩ් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – මැලේසීයානු අග්‍රාමාත්‍ය මහාතීර් මොහොමඩ් විසින් සිය අස්වීමේ ලිපිය එරට මහ රජුට බාර දී තිබේ.

නව රජයක් පිහිටුවීම සඳහා ඉඩ සලසා දීම හේතුවෙන්.

විදේස් මාධ්‍ය සඳහන් කළේ අස්වීමේ ලිපිය බාර දීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හේතුවක් නිල වශයෙන් දැණුම් දී නොමැති බවයි.

2018 වසරේදී බලයට පැමිනුණු 94 වන වියේ පසුවන මහතිර් මොහොමඞ් සැළකෙන්නේ ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙසයි.

Related posts

එක්සත් ජනපද හමුදාව වුහාන් වෙත කොරෝනා රැගෙන ආ බවට චීනයෙන් චෝදනාවක්

Mohamed Dilsad

ටැන්සානියාවේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment